Ashta Gilan Pasa Panaya

$0.81

අෂ්ඨ ගිලන් පස පානය | அஷ்ட கிலன்பச பானம்
Ashta Gilan Pasa Panaya quantity
Add to Wishlist

Therapeutic Effects

This pack contains eight rare and valuable traditional Ayurvedic herbs specially prepared for use in Gilanpasa (offering) during Buddhist worship.

ගුණ

බුද්ධ වන්දනාව සඳහා ගිලන්පස සෑදීමට යොදා ගන්නා විශේෂයෙන් සැකසූ මහාර්ඝ ඖෂධ 8ක් මෙම මංජුසාවේ අඩංගුය.
අඩංගු ද්‍රව්‍ය: ඉරමුසු, බෙලිමල්, රණවරා, කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, කරපිංචා, කුරුඳු.
භාවිතයට උපදෙස්: බෑගයේ ඇති කුඩු උතුරණ වතුර කෝප්පයකට දමා විනාඩි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රසය ගුණය සඳහා හැන්දකින් කලවම් කර පෙරා පූජා කරන්න. අවශ්‍ය නම් සීනි එකතු කරන්න.

பயன்

இது மூட்டுவாதத்தால் (ஆர்த்ரைடிஸ்) ஏற்படும் முழங்கால் மற்றும் சிறிய மூட்டுகளில் உள்ள வலி மற்றும் வீக்கம் ஆகியவற்றிற்கு விரைவான நிவாரணம் அளிக்கும் சிறந்த மருந்தாகும்.
பயன்படுத்தும் முறை:
வலி உள்ள இடத்தில் தடவி, சூடு ஏற்படும் வரை நன்றாக மசாஜ் செய்யவும்.

Direction of Use

Place the powder from the sachet into a cup of boiling water and allow it to brew for 3–4 minutes. Stir well with a spoon and strain before serving. Add sugar if desired.

User Group

All User Groups

Iramusu (Hemidesmus indicus), Beal flower (Aegle marmelos), Ranawara (Cassia auriculata), Coriander (Coriandrum sativum), Nelli (Phyllanthus emblica), Rasakinda (Tinospora cordifolia), Curry Leaves (Murraya koenigii), Cinnamon (Cinnamomum zeylanicum).

Reviews

There are no reviews yet.

Be the first to review “Ashta Gilan Pasa Panaya”

Your email address will not be published. Required fields are marked *